ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

මම සින්ගල් මාම් – පියුමි හංසමාලි කිව්ව සංවේදී කතාව

නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක් වෙන නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. සුරූපී තාරකාවන් අතරින් ඉදිරියෙන්ම ඉන්න පියුමි ඉතාමත් නිහතමානි චරිතයක් ලෙස බොහෝ දෙනාගේ ආදරයට ලක් වූ තැනැත්තියක්.

පසුගිය දිනක ඇය Talk with Chathura වැඩසටහනට එක්වෙමින් බොහොම අපූරු කතා බහක නිරත වී තිබුණා. එහිදී ඇය කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබුණා. ඒ මෙන්න මේ විදිහට.

01

 

02

“මගේ පුතාට වයස අවුරුදු නමයයි. එයා ලොකු වෙනකොට තියෙන ජෙනරේෂන් එක ඉස්සරහට යනවා. මේ විදිහට ඇඳගෙන පි-ස්සු නට නට ඉන්න.. පාටි කරකර ඉන්න ලංකාවේ පළවෙනි ගැහැනිය මම නම් එයා ලොකු අ-ප-හ-සු-තා-වය-කට පත් වෙයි.

මම හරිම හිත හොඳ ගැහැනියක්. ඒක ගමේ මිනිස්සු දන්නවා, මගේ ඉස්කෝලෙ යාලුවො මම ආශ්‍රය කරන හැමෝම ඒක දන්නවා. මාව නො-ද-න්න අය තමා මේ කමෙන්ට් දාන්නෙ. මම සින්ගල් මාම්..

03

 

04

මම husband ගෙන් අ-යි-න් වුනා නම් මට පුළුවන් තව ආදරය සම්බන්ධයක් පටන් ගන්න. දරුවා දා-ලා එහෙම ගියොත් මම හිතන්නේ ගෑනු කමට නි-න්දි-ත-ම වැඩේ තමයි මම කරන්නේ. ලංකාවේ ඕනි තරම් ඉන්නවා ළමයි හම්බ වෙලා දා-ලා යනවා.

ඒ වගේ කරන අය මට කමෙන්ට් දානවා උ-ඹ අම්මා කෙ-නෙ-ක් ද කියලා.. ඒ වගේ සමාජයක් දැක දැක දරුවෝ හදාගෙන international school එකක උගන්වන මට මිනිස්සු ක-තා කියනවා.”

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x