ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේවිශේෂාංග

රිස්කානුත් බුද්ධාගම – සිංහලත් එක්කම A 9ක් අරන්

මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය, සිංහල ඇතුළු විෂයන් නවයටම ‘‘ඒ‘‘ සමාර්ථ ලබාගැනීමට අලුත්ගම දර්ගා නගරය ලෝටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා සමත් විය.

මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම මහා විද්‍යාලයට සහ දැනට අධ්‍යාපනය ලබන ලුම්බිණි මහා විද්‍යාලයට මහත් ගෞරවයක් අත්කර දීමට එම සිසුවා සමත් වී තිබේ .

මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා 

මීට පෙර වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා සිසුවියද මේ අයුරින්ම සිංහල බුද්ධාගම ඇතුලුව සියලුම විෂයයන්ට ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත්ව තිබිණ

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x