ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණයේ, සකුණිගේ චරිතයෙන් ඔබ හමුවට එන, යොහානි හෙට්ටිආරච්චි උපන්දිනය සැමරූ හැටි

මේ දිනවල සති අග රාත්‍රි 9.00ට හිරු නාළිකාව ඔස්සේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණය සඳහා බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

එම ටෙලි නාට්‍යයේ සකුණිගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනාගත් යොහානි හෙට්ටිආරච්චි, පසුගිය දවසක ඇගේ උපන්දිනය සමරලා තිබුණා.

ඇය එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඡායාරූප.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button