ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන අයට ශලනි කිව්ව කතාව

දැන් ශලනි තාරකා ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. සිරස කුමරිය ලෙසින් කිරුළු පැලඳ රංගනයට ආ ඇය වසර 24කට පසු හොඳම සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම වේදිකාවකදී ලබා ගන්නට වාසනාවන්ත වෙනවා.

පසුගිය දිනක ඇය සිය මුහුණු පොතට එක් කළ ඡායාරූපයක් නිසා ඇතැම් පිරිස් නි-න්දි-ත අයුරින් එම ඡායාරූපය සඳහා කමෙන්ට්ස් ලබාදී තිබුණා.

කෙසේ නමුත් මෙවැනි දෝ-ෂා-රෝ-ප-ණ හමුවේ නො-සැ-ලී ඉදිරියට යන මේ අපූරු තාරකාවිය එලෙස ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාට ස්තූතිවන්ත වෙමින් අපූරු පිළිතුරු කමෙන්ටුවක් තබා තිබුණා.

01

 

02

එහි සඳහන් වූයේ මෙවැන්නක් ..

“බොහොම ස්තූතියි හැමෝගෙම ආදරණිය අදහස්වලට ඒවගේම අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන අයියලා මල්ලිලාටත්, ඔයාලා තමා මගේ ගමනේ ශක්තිය, ජීවිතේ එක් ඛේ-දවා-චක-යකින් ඇ-ද-වැ-ටුනු මට මේ තරම් උඩන එන්න සවියක් වුනේ ඔය දෙගොල්ලන්ගෙම වචන. තව අවුරුදු 100ක් ගියත් ඒ පරණ මඩ වලේම පිනුම් ගහන්න ආස කණ්ඩායමටත් මගේ උපහාරය. එතනින් 99%ක්ම උතුම් රටේ ශ්‍රී ලාංකීය පිරිමි” 

කොහොම වුණත් පහුගිය දවසක ශලනි ආදරය සහ විවාහය ගැන තමන් දැන් ද-ර-න මතය මේ විදිහටයි කියලා තිබුණේ.

03

 

04

” ආදරය කියන්නේ වෙනම දෙයක්. හරියට අවංකවම කරන්න ඕනේ දෙයක් සහ එක්තරා විදියේ පරිත්‍යාගයක්. අපි ආදරය කරන කෙනා විදියට අපි හැඩ ගැහීම හෝ ඒ කෙනා අපේ විදියට හැඩ ගැහීම එකිනෙකා අතර අවබෝධය අවංකකම තියෙනවා නම් ඒ ආදරය රඳා පවතිනවා. මම ආදරෙයි කියලා බොරුවට කියලා වැඩක් නැහැ.

දැන් විවාහ වෙන්න ඕනේ, මගේ වයස යනවා කියලා විවාහ වෙන්න කැමති නැහැ. මාත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් ලැබුණු දවසට මම විවාහ වෙයි. මම කැමති නැහැ කසාද බැඳලා ඩි’වෝස් වෙන්න. සමාජයෙන් ප්‍රශ්න අහනවට මම බඳින්න කැමැත්තක් නැහැ. මේ මගේ ජීවිතේ නිසා හරිම කෙනා ලැබුණොත් බඳියි. නැත්නම් නොබැඳ ඉඳියි. ඒ ගැන මම ලොකුවට හිතන්නේ නැහැ.” 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x