ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ජනප්‍රිය නිලි රුක්ශානා මංගල ගමනට

ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි රුක්ශානා දිසානායක කියල කියන්නේ. ඇයව මේ වෙද්දී හැමෝම වගේ දන්නවා. දඟකාර සුරූපී රූප සුනද්‍රියක් වුන ඇයට ප්‍රේක්ෂකයෝ හැමදාමත් ආදරෙයි.

මේ වෙද්දී ඇයට කළා ලෝකයේ හොද ඉල්ලුමක් තියෙනව. ඇය රංගනයට විතරක් නවෙයි ගායනයට නර්තනයට වගේම නිවෙදන්යටත් දක්ෂයි. ඉති ඒ නිසාම ඇයට කලා ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. නිරූපන ක්ෂේත්‍රයේ ද සිටින සක්‍රිය චරිතයක් ලෙසින් ඇයව හදුනාගන්න පුළුවන්.

මේ වෙද්දී ඇය 250 වතාවකට වඩා මනාලියක් වී ඇතිබවද ඇය කියා සිටියා. ඇයගේ සුනදර්ත්වය නිසාම කාලයෙන් කාලයට අලුත් විලාසිතා එළිදක්වන්න ඇයව යොදාගන්නවා. ලස්සන ආශීර්රයක් තියෙන ඇය සුන්දරත්වය ගැන ඇඟේ හැඩය ගැන නිතරම සිතනවා. ඒ නිසා ඇය මේ වෙද්දී නිරුපන ක්ෂේත්‍රයේ ආදරණිය චරිතයක් කියලා කියන්න පුළුවන්.

01

 

02

බලු බැල්මට ටිකක් ආඩම්බරයි කියලා සමහරු කිවුවට ඇය ඉතාමත් නිතමනි වගේම හැමෝම එක්ක හිනාවෙලා සුහදව ඉන්න කෙනෙක් කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ.

රුක්ශානා කියන්නේ උපාධිධාරිනියක් ඇය හොදට ඉගෙන ගෙන තිබෙනවා. කොතෙක් ඉගෙන ගෙන උපාධි ගත්තත් අදටත් රැකියාවක් නොමැති බව ඇය කියන්නේ ක-න-ගා-ටුවෙන්. මේ වෙද්දී නීල පබළු ටෙලි නාට්‍යයේ රේෂ්මාගේ චරිතයට ඇය රංගනයෙන් දායක වෙනවා. ඒ සදහා හොද ප්‍රතිචාර ලැබෙන බවද ඇය කියා සිටියා. මේ වෙද්දී පුංචි තිරයේ වගේම සිනමාවේද ඇය හිට් එකක් වෙලා ඉවරයි.

03

 

04

ඇය දැන් ආදරණිය පෙම්වතියක්. පෙම්වතා කලාකරුවෙක් බව හැමෝම වගේ දන්නවා. ඉතින් ලගදි විවාහය වෙයි කියලත් ඇය කියනවා. ඔහු ඉතාමත් කඩවසම් තරුණයෙක් වගේම නළුවෙක්.ඔහු තමයි ඉමේෂාන්. මේ දෙන්නා නිතරම ෆොටෝ ෂු-ට් වලට පවා පෙනී සිටිනවා.

මෑතකදී රුක්ෂනා වෙනස්ම විදියට කළු පාටින් උඩරට මනාලියක් ලෙස සැරසී තිබුනා. කළු පාට නිසාම එහි සැබෑ වෙනසක් තිබුනා. සමාන්‍යයෙන් මානලියක් කළු පාට බාවිතා කරන්නේ නැති නිසා. මෙය අපුරු ෆොටෝ ෂු-ට් එකක්. දෙවැනි මනාලියන් පිරිවරාගෙන තමයි ඇය මේ ලස්සන ෂු-ට් එක කරේ.

Related Articles

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x