ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

නිළියන්ගේ සිහින කුමරා කවිදු කියන කතාව

මේ වෙද්දී ලංකාවේ ජනප්‍රිය නැට්ටුක්කරයා කවුද කියලා ඇහුවොත් හැමෝම කියන නම තමයි කවිදු මධුෂාන් කියන්නේ. ඔහු නර්තනයට උපන් හපන්කම් දක්වන දක්ෂයෙක්. විශේෂයෙන්ම තරුණියන්ගේ සිහින කුමරා ඔහුයි. ඔහු සමග වැඩ කරන්න කලා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියන් පොර කනවා කියල තමයි දැනගන්න ලැබුනේ. මේ වෙද්දී ඔහුට ලැබෙන්නේ පුදුමාකාර ආකර්ෂණයක්. ඔහු දවසේ වැඩියෙන්ම කාලයක් ගතකරන්නේ තරුණියන් සමග කියල කිවුවට වරදක් නැහැ. ඔහු නර්තනයෙන් මේ වෙද්දී මුළු ලංකාවම දන්නා කියන් චරිතයක් බවට පත්වෙලා.

විශේෂයෙන්ම ඉන්ස්ටර්ග්‍රෑම් සහ ෆේස් බුක් වල ඔහු ඉතාමත් සක්‍රිය චරිතයක්. ඉතින් ඔහු ගැන හැමෝම කතාවෙන්වා. ටික් ටොක් වල ජනප්‍රියම තරුව ඔහුයි කියලා කිවුවට වරදක් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්.ඔහුනම් කියන්නේ actressලා මාව දැක්කම අනේ අපි ටික් ටෝක් එකක් කරමු. හොද අයිඩියා එකක් තියෙනවා කියලා කියනවා කියලා. ඉතින් ඒ හනොම එක්ක ටික් ටොක් කරනවා කියලා තමයි ඔහුනම් කියන්නේ. ඉතින් ඔහුට තියෙන ජනප්‍රියත්වය ගැන අමුතුවෙන් කියන්න අවැසි වෙන්නේ නැහැ.

ඉහු මේ වෙද්දී රංගන ශිල්පියෙක් ලෙස කටයතු කරනවා. ඒ සිහින ගෙනෙන කුමරියේ ටෙලි නාට්‍යයේ සදෙව්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ඔහු. ඔහු එම චරිතයට උපරිම සාධාරණයක් කරනවා කියලා හැමෝම කියනවා. ඒ වගේ චරිතයක් කරන එක අබියෝගයක් කියලත් ඔහු කියනව. නමුත් විදෙස් රටවලින් පවා ඒ චරිතයට ප්‍රතිචාර ලැබෙනවා කියලා තමයි ඔහු කියන්නේ.

ඔහු හිරු සුපර් ඩාංසර් වේදිකාවේ දැකගන්න ලැබුනා. ඒ විතරක් න්වෙමෙයි. ඔහු පැමිණෙන්නේ ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්. මේ වෙද්දී හිරු මෙගා ස්ට්‍ර වේදිකාවේ නර්තනයෙන් ශනුද්‍රි සමග දස්කම් පෙන්වනවා. ඉතින් ඒ සදහා හොද පරතිචර ලැබෙනවා. ඔහු නර්තන ගුරුවරයෙකු ලෙස කටයතු කරනවා. එය සොදුරු අත්දැකීමක් කියලා තමයි ඔහු කියන්නේ. විශේෂයෙන්ම හර්ෂි රසාන්ගා එක්ක නිරන්තරයෙන්ම ටික් ටොක්වල දැකගන්න පුළුවන්. වරෙක හර්ෂි කියා සිටියේ කවිදු අයියා ඈත් වුනොත් එක දරාගන්න බැහැ කියලා. විඔශෙශයෙන්ම නවක නිලියන් රැසක්ම ඔහුත් එක්ක ඉතාමත් සමීපයි. අද වෙද්දී මුළු රටම දන්නා ඔහුට තවමත් අවුරුදු 23යි. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයතු සාර්ථක වේවා යයි අපි ප්‍රර්ථනා කරනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x