ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

දැවැන්ත ඉන්දීය සමාගමක් අපේ යොහානිව අයිති කරගනී

“මැණිකේ මගේ හිතේ” ගීතය ඉන්දියාවේ සහ ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟම ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රසිද්ධ පුද්ගලයන් කළමනාකරණ සමාගමක් සමග යොහානි ඩි සිල්වා ගිවිසුම්ගත වී තිබේ.

ඒ, වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් සමාගම සමගය. වින්ග්මන් ටැලන්ට් මැනේජ්මන්ට් විසින් බොලිවුඩයේ විශාලතම ප්‍රසිද්ධ පුද්ගලයින් කළමනාකරණය කරයි.

01

 

02

එම සමාගමේ කළමනාකරු වන්නේ සෝනු ලක්වානිය.

එමෙන්ම ඉන්දියාවේ මේ වන විට අතිශයින් ජනප්‍රිය ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පාදක කරගෙන බෙංගාල මහ ඇමැතිනි මමතා බැනර්ජි වෙනුවෙන් විශේෂ ගීතයක් නිර්මාණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

03

මා – උමාති – ඉමානුෂ්: නම් වන මුළු ගීතයේම සඳහන් වන්නේ මහ ඇමැතිනිය පිළිබඳවයි. මෙම ගීතය ගයන්නේ මැදිනිපූර්හි රාජේෂ් චක්‍රවර්ති සහ ඔහුගේ දියණිය අපරාජිතායි. යොහානි සිල්වාගේ මේ ගීතය ඇසුරෙන් ඉන්දියාවේ භාෂා ගණනාවකින් විවිධ ගීත නිර්මාණය වී තිබෙනවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x