දේශීය පුවත්ප්‍රධාන පුවත්

සහල්, කිරිපිටි, තිරිගු පිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගැන තීරණය අද

සහල්, කිරිපිටි, තිරිගු පිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව අද (24) පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදී අවසන් විසඳුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජීවන වියදම් කමිටුව රැස්වීමට නියමිතයි.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x