දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

විවෘත කලේ කවුද කියන එක නෙමෙයි වැදගත්

සුරාසැල් වසාදමා තිබු කාලයේ ජනතව නීතිවි-රෝ-ධී ම-ත්පැ-න් නිෂ්පාදනයට යොමුවන බැවින් සු-රා-සැ-ල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.

කොවි-ඩ් වසංගත තත්වය නිසා පසුගිය දිනවලදී සුරාසැල් ද ව-සා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් නීතිවි-රෝ-ධී මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බැවින් එම උ-වදු-රින් ජනතාව බේරා ගැනීම මෙහි අරමුණ වූ බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

සු-රා-සැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුරුන්ද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මත යන්න වටහා ගැනීම බව ඔහු අවධාරණය කළේය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x