ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ සුදු චූටි, සුරූපී නිලි සෙනාලි ෆොන්සේකා උපන්දිනය ජයටම සමරපු හැටි

මේ දවස් වල අපේ රටේ කවුරුත් ආසාවෙන් නරඹන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන අතිශයින්ම ජනාදරයට පත්වුණු ටෙලිනාට්‍යයක් තමයි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ නාට්‍ය හරහා මේ දවස් වල කා අතරත් ජනප්‍රිය බොහෝ චරිත අතර පාටලී, එහෙමත් නැත්තන් සුදු චූටි කියලා කියන්නෙත් කවුරුත් ආදරය කරන චරිතයක් කිවුවොත් හරියටම හරි. ඉතින් ඇය නමින් සෙනාලි ෆොන්සේකා.

01

02

නිලි රැජිනගේ පරපුරේ තවත් එක් පුරුකක් වන ඇය මේ වනවිට අපේ රටේ කළා ක්ෂේත්‍රය තුල අතිශය ජනාදරයට පත් රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇය පහුගිය දවසක රයිගම් ටෙලි සම්මාන උළලේදී ජනප්‍රියම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානයත් දිනා ගැනීමට වාසනාවන්ත වුණා. ඉතින් ඒ වගේම පුංචි තිරයට අමතරව අපට ඇයව රිදී තිරයෙනුත් දැකගන්න ලැබුණා. ඒ පහුගිය කාලයේ තිරගත වුනු කබඩි සිනමා පටය හරහායි.

03

04

කොහොමත් නමුත් මේ රටක් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියගේ උපන්දිනය අද දිනට යෙදිලා තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඇය පවුලේ හැමෝමත් එකතු කරගෙන අපූරු උපන්දිනය සාදයක් බොහොම ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඇය අමතක කරලා තිබුනේ. ඉතින් මේ චාම්ව සමරපු උපන්දින සාදයේ ලස්සන ඡායාරූප පෙළක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

05

06

කොහොම නමුත් මේ අපූරු අවස්ථාව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඉතාම ජනප්‍රිය දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වන ප්‍රමුදිත දිසානායක ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ අද දින උපන්දිනය සමරන සෙනාලි ෆොන්සේකාට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පතන ගමන් ඇයගේ ජීවිතේ ඉදිරි වැඩ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x