ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ලංකාවේ ලස්සනම නිරූපිකාව කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 1.5ක්

නිරූපන ක්ෂේත්‍රයේ නමක් දිනාගත් ජනප්‍රිය චරිත බොහොමයක් අපේ රටේ ඉන්නවා. එ අතරින් රටට කීර්තියක් පවා ලබාදෙන්නට සමහරුන්ට හැකියාව ලැබුනා.

ඔවුන් නවීන විලාසිතා හරහා සිය සුන්දරත්වය ලෝකය හමුවේ පෙන්වන්නට නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. නිරූපන ක්ෂේත්‍රයේ නමක් දිනාගන්නවා කියන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් වෙන්නේ නැහැ. මොකද ඒ සදහා ලොකු කැපකිරීමක් කරන්න සිද්ද වෙනවා. මොඩ්ලින් එහෙමත් නැතිනම් නිරුපන ක්ෂේත්‍රයේ සිය නම ඉහලින්ම ඔසවා තැබීමට සමත්වූ ලස්සනම නිරූපිකාවක් තමයි කෞෂි පෙරේරා කියන්නේ. කෞෂි පෙරේරා උපත ලබන්නේ 1999 වර්ෂයේ අගෝස්තු මස 10වනදා. ඇය තවමත් හිරිමල් වියේ ඉන්න තරුණියක්. ඇයව නොහදුනන තාරුණ්‍යයේ කෙනෙක් නැති තරම්. ඇය මේ වෙද්දී ප්‍රසිද්දම ඉන්ස්ටර්ග්‍රෑම් තරුවක් බවට පත්වෙලා ඉන්නවා.

ඇය සමාජ මාධ්‍ය තාරකාවක් කියන්න පුළුවන්. විශේෂයෙන්ම ඇයගේ විලාසිතාවන් ජිවන රටාව ෆොටෝ හේතුවෙන් ඇයට සමාජ මාධ්‍ය විශේෂයෙන්ම ඉන්ස්ටර් ග්‍රෑම් තුල අති ඉමහත් ජනප්‍රියත්වයක් ලබා තිබෙනවා. වඩාත් ජනප්‍රිය ඉන්ස්ටර්ග්‍රෑම් තරු ලයිස්තුවේ සිටින්නා වූ තරුවකි ඇය. අපේ රටේ ඉන්නා වූ ජෝතිර් වේදීන් පවසන්නේ ඇය සිංහ ලග්නයේ උපන් තරුණියක බවයි. විශේෂයෙන්ම විශ්ලේෂණයන්ට අනුව අත්කළ විකිපීඩියා , ෆෝබ්ස් ,බිස්නස් ඉන්සයිඩර් මෙම නිරුපිකා කුෂි පෙරේරාගේ දළ ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 1.5ක් බව වාර්තා කරනවා.

මේ වන විට දැනගන්න ලැබෙන ආරංචි මාර්ග වලට අනුව කෞෂි පෙරේරා තවමත් අවිවාහක ජිවිතයක් ගතකරන තරුණියකි. ඇය කිසිවෙකු සමග පෙම් සබදතාවක් හෝ පවත්වන්නේද නැත. ලංකාවේ මෙතෙක් ඉපදුන කීර්තිමත් ප්‍රසිද්ද ප්‍රභූ ලයිස්තුවේ ඇයගේ නම ශ්‍රේණිගත කර ඇත. අය ගැන නරක ආරංචි වාර්තා වන්නේද නැත. නමුත් ඇයගේ විලාසිතා නිසාවෙන් නිරන්තරයෙන්ම ඇය සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස විවේචනයට ලක්වේ. නමුත් නිරුපිකාවන් සිදුකරන්නේ අලුත් අලුත් විලාසිතාවන් හරහා සිය සුනදර්ත්වය විදහා දැක්වීමයි.

ඇය මිට මාස කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ දෙකකම ලංකාවට ලබාදුන්නා ඒ ඇයගේ සුන්දරත්වය තුලින්මයි. ලංකාවේ ලස්සනම නිරූපිකාව වුන ඇයට ගොඩක් කරනවා. විශේෂයෙන්ම තරුණයන් ඇයට දැඩි ඇල්මක් දක්වනවා. මේ ඇයගේ චායාරූප එකතුවකි.

 

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x