custom_html_banner1
තරු හුට පටවිශේෂාංග

සෙලීනා අත ගහන්න යන අලුත්ම වැඩේ – (PHOTOS)

custom_html_banner1
Spread the love

ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා සෙලීනා ගෝමස් මේ වනවිට සිය පළමු ස්පාඤ්ඤය ගීත ඇල්බමය නිකුත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටියි. මෙම ගීත ඇල්බමය සෙලීනා විසින් නම් කොට ඇත්තේ ‘Revelación’ නමිනි.

‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් වසරක කාලයක් මුළුල්ලේ සිය සංගීත කටයුතුවලින් ඉවත්ව සිටි සෙලීනා මෙසේ නැවතත් අලුත් ගීත ඇල්බමයක් හරහා සිය රසිකයන් අතරට පැමිණිම බොහෝ දෙනෙකුගේ සතුටට හේතු වී ඇත. ‘ඊ ටයිම්ස්’ පුවත්පත සමග එක්වූ සම්මුඛ සකාච්ඡාවකදී සෙලීනා තම අලුත්ම ගීත ඇල්බමය ගැන වැඩිදුරටත් තොරතුරු පවසා ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button