ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

නිවේදක හරීන්ද්‍ර බිරිදව පුදුම කරවමින් උපන්දිනය සැමරූ හැටි

හරින්ද්‍ර ජයලාල් කියන්නේ අපේ රටේ සිටින ගොඩක් ප්‍රවීන සහ ජනප්‍රිය මාධ්‍යවේදියෙකු බව අමුතුවෙන් මතක් කල යුතු නැහැ. ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් රැසක්ම මෙහෙයවූ ඔහු දැන් එම නාලිකාවේ සේවය කරන්නේ නැහැ. පසුගිය කාලය පුරාවටම ඔහු එලෙසින් ස්වර්ණවාහිනියෙන් ඉවත් වීම ගැන කතාබහට ලක්වුනා.

 

01

 

 

ඒ අතරන් ඔහුට වැඩිම ආදරයක් හිමි වුනේ ප්‍රවෘත්ති විකාශයට සහ පොහොයදා අමාදහර වැඩසටහන නිසාමයි. ඒ වගේම ඔහු විසින් මෙහෙයවන හරින්ද්‍ර ජයලාල් යූ ටියුබ් නාලිකාවත් අපේ රටේ ඉහලින්ම තිබෙනවා. මේවනවිට ඒ නාලිකාවේ ප්‍රේක්ෂකයින් ලක්ෂ හත ඉක්මවා ගොස් තිබෙනවා. එදා වගේම අදත් හරින්ද්‍රට තිබෙන මිනිසුන්ගේ ආදරය නම් අඩුවක් වෙලා නැහැ.

 

02

 

කොහොම නමුත් හරින්ද්‍රත් සමගම නදීක කරුනනයකද එම නාලිකාවෙන් ඉවත් කිරීමට ඉහළ පෙලේ නිලදාරීන් කටයුතු කර තිබුනා.

ඉතින් මේ ආදරණිය නිවේදකයාගේ සුන්දර කැදැල්ල ගැන තමයි අපි මේ විදියට කතා කරන්න සිතුවේ. ඔහුට ලස්සන පවුලක් සිටිනවා, ආදරණිය බිරිඳක් වගේම පුතෙක් තමයි මේ පුංචි කැදැල්ලේ සිටින්නේ. පදුගිය දිනයක හරින්ද්‍රගේ බිරිද උපන්දිනය සමරලා තිබුනා.

 

03

 

 

04

ලොකු උත්සවයක් නම් අරගෙන නැහැ, විශේෂයෙන් නෑදෑ හිතවතුන් සහභාගී කරගන්නත් බැරි නිසා පවුලේ කිහිපදෙනා විතරක් එකතුවෙලා මේ ලස්සන දිනය මේ විදියට සමහරලා තිබුනා. නමුත් හරින්ද්‍ර විසින් එදින තම බිරිඳව පුදුමයට පත් කරන්නත් අමතක කලේ නැහැ. වටිනා ත්‍යාගයක්ද ලබා දෙමින් ක් එකකුත් ක’ප’ලා එහි ලස්සන චායාරූප පෙලකුත් මෙලෙසින් පලකරලා තිබුනා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x