ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේ

හීන අතැරදා හදිසියේම නික්ම ගිය සුන්දර තරුණිය, බුකියම සංවේදී කළ හැටි මෙන්න

ජීවිතේ අපි සදාකාලිකව ඉන්න ආපු ගමනක් නෙවෙයි. ඒත් ඒ විදිහට ආපු ගමන, කොයි තරම් අවාසනාවන්ත විදිහට අවසන් වෙයිද කියන්න අපි කවුරුත් දන්නෙ නැහැ.

හීන දාහක් තුරුළු කරගෙන, වසන්තය එනකන් ඇඟිලි ගැන්න ඒ විදිහේ ජීවිත අපිටත් නොකියා නික්ම යනවා. මේ කතාවත් අහම්බෙන් වගේ අපිට මුහුණු පොතෙන් හමුවුණු කතාවක්.

රුවි නම් වුනු ඒ සුන්දර තරුණිය හදිසියේම නික්ම ගොස් තිබුණේ ඇගේ සමීපතම මිතුරු මිතුරියන්ද හඬවමිනුයි.

යන්නම ගියාද පැටියෝ. කාලෙකින් මං ඔයාව දැක්කෙ නෑ,, ඒත් මට කවදාවත් ඔයාව අමතක වෙන්නෙත් නෑ. මං ඉස්සර ඔයාට කියන්නෙ කරිෂ්මා කපූර් කියලා, ඒ තරන් ලස්සනයි ඔයා. ඉස්සර School uniform එකෙන් ඉන්න විදිය අදටත් මට එදා වගේම මතකයි. මට වචන නෑ, හිතාගන්න බෑ. මං ප්‍රාර්ථනා කරන්නෙ මතු උපදින කිසිඳු භවයක මෙවන් අඩුවයසින් අකල් මරණයක් වෙන්න එපා කියලයි…. Ruvi Wakwella නිවන්සුව ලැබේවා.

මම දැක්ක ලස්සනම cupple එකක් ඔයාල දෙන්න. ඇස්වහ වැදුනද මන්ද බං ඔයාලගේ ආදරේට. Stay strong Isuru De Silva
Rest in peace Ruvi Wakwella. ගිය තැන සතුටින්ම ඉන්න

තරහයි බන් හොදම යාලුවො ඔහොම නොකිය යන්නෙ නෑ

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x