දේශීය පුවත්ප්‍රධාන පුවත්

දේශය අවධි කළ මහා වියතාණෝ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරුම අදට යෙදී තිබේ. බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමිකයෙකු වූ එතුමා බුද්ධ ශාසනය රැකගැනීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයෙකු ලෙස සැලකේ.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (17) දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.

අද පෙරවරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදුවිය.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x