දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජනපති ගත් කෙලින් තීන්දුව

වයස අවුරුදු 15 ත් 19 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ, කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමෙන් අනතුරුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

අවුරුදු 12ට වැඩි ආබාධ සහිත දරුවන් සඳහා ද මෙහිදී ෆයිසර් එන්නත්කරණය සිදුකෙරෙනු ඇත. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ඒ බව පැවසුවා.

Related Articles

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Back to top button
0
Would love your thoughts, please comment.x
()
x