custom_html_banner1
තරු හුට පටවිශේෂාංග

හොලිවුඩ් වරම් හිමිවුණු ශ්‍රී ලාංකික නිලිය

custom_html_banner1
Spread the love

බොලිවුඩ් සිනමා නිළියක් ලෙස ප්‍රසිද්ධව සිටින ශ්‍රී ලංකා සම්භාව්‍යයක් ඇති ජැක්ලින් ෆර්නැන්ඩෙස්ට මේ වනවිට හොලිවුඩ් චිත්‍රපටයක් සඳහා එක්වීමට ආරාධනා ලැබි ඇතැයි වාර්තා වෙයි. කාන්තාවන් හය දෙනෙකු වටා ගෙතෙන කතාවක් මෙම චිත්‍රපටයේ කතාවට පාදක කරගෙන ඇත.

ජැකලින්ට අමතරව හොලිවුඩ් සිනමා නිළියන් වන ඊවා ලැන්ගෝරියා, මාගරිටා බයි, කාරා ඩෙලිවින්ග්නා, මාෂියා ග්‍රේ, ලියනෝර් වරෙල්ලා මෙහි රංගනයෙන් දායක වෙයි. වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය මේ වසරේ අවසානයේදී ප්‍රදර්ශනය කිරිමට නියමිතව ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button