ENTERTAINMENTගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

ෆුට් බෝලෙන් වැඩ දාන අපේ රටේ සුරුපි ක්‍රීඩිකාව ප්‍රවීනාද?

ෆුට් බෝල් ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවුනත් අද ඔබට කියන්න හදන්නේ ෆුට් බෝලෙන් වැඩ දාන අපේ රටේ කෙල්ලෙක් ගැන.ඇය තමයි ප්‍රවීනා පෙරේරා කියන්නේ සුරූපී වගේම ටෙලි කතාවකත් ඇය රංගනයෙන් දායකවුණා නිලියක් වගේ සුරූපී පෙනුමක් තියෙන ඇය ෆුට් බෝලෙනුත් වැඩ දාන දක්ෂ ක්‍රීඩිකාවක් වනවා.

ඉතින් අද අපි ඔබට ගෙන එන්නට හිතුවේ මේ දක්ෂ සුරූපී ක්‍රීඩිකාව ප්‍රවීනා පෙරේරා ගේ ඡායාරුප පෙළක්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button