විශේෂාංග

දිනිති වල්ගම ‘ද වොයිස්’ වැඩසටහනින් සමුගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර්ජාතික ගායන රියැලිටි තරඟාවලිය ‘ද වොයිස් ශ්‍රී ලංකා’ මේ වන විට අතිසාර්ථකව සති අන්තයේ සිරස ටීවී ඔස්සේ විකාශය වනවා. එහි වැඩසටහන් ඉදිරිපත් කරන්නිය වන දිනිති වල්ගමගේ එම කාර්යයට සමුදී ඇති බව දිනිති ඉන්ස්ටග්‍රෑම්හි සටහනක් තබමින් වැඩිදුරටත් පවසනවා.

තමන්ට මේ අනගි අවස්ථාව ලබාදුන් සිරසට හදවතින්ම ස්තූති කරන බවත් ඇය පවසනවා. ඒ අනුව සියලු දෙනාටම ඇදහිය නොහැකි නව වැඩසටහන් පූරකයෙකු සමගින් එළැඹෙන සතිඅන්තයේ ද වොයිස් ශ්‍රී ලංකා අතිශය තීරණාත්මක Battle Round වටය ඇරඹෙනු ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button