custom_html_banner1
විදෙස් පුවත්

මුහුදේ ලොව විශාලතම සුළං බලාගාරය දකුණු කොරියාවේ ඉදිවේ

custom_html_banner1
Spread the love

මුහුදේ ලොව විශාලතම සුළං බලාගාරය ඉදිකිරීමට දකුණු කොරියාව සූදානම් වනවා.

ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 43ක්. 2030 වසරේදි මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

කොරෝනා වසංගතය නිසා ඇති වූ බලපෑම් අවම කිරීමේ පරිසර හිතකාමි ක්‍රියාදාමක් ලෙස මෙය දියත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

2050 වසර වනවිට දකුණු කොරියාව කාබන් විමෝචනය අවම කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අපේක්ෂා කරවා.

ආසියාවේ සිව්වන විශාලතම ආර්ථිකය හිමි රට ලෙස සැලකෙන්නේ දකුණු කොරියාවයි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button