custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

තම රජයක් යටතේ පාක්ෂිකයන්ට සාධාරණය ඉටු කරන බව විපක්ෂ නායක කියයි

custom_html_banner1
Spread the love

ඉදිරියේදී පත්වන තම රජයක් යටතේ පාක්ෂිකයින්ට සිදුවූ අසාධාරණකම්වලට සාධාරණය ඉටුකරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ ලුණුගම්වෙහෙර අග්බෝපුර ප්‍රදේශයේදී පැවති විපක්ෂ නායක ජංගම සේවය අතරතුරදීයි.

මෙහිදී විපක්ෂ නායකවරයා පසුගිය රජය සමයේදී තමන් විසින් මුල් ගල් තබා ඉදිකිරීම් ආරම්භ කර මෙතෙක් විවෘත කර නොමැති ලුණුගම්වෙහෙර, අග්බෝපුර ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය නිරීක්ෂණය කළා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button