ක්‍රීඩා පුවත්ප්‍රධාන පුවත්

සෙමින් පන්දු යැව්වාට ශ්‍රී ලංකාවට දඩ – ධනුෂ්කට අවවාද

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඉකුත් ඉරිදා (14දා) ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරඟයේදී සෙමින් පන්දුයවා නියමිත කාලයට පන්දුවාර අවසන් නොකිරීමේ වරදට සියයට 40ක දඩයක් තරඟ මුදලින් අයකරගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සලය නියම කර ඇත.

මේ අතර නිකොලස් පූරන් ගේ දැවීයාමත් සමග ඔහු අපහසුතාවයට පත්වන වදන් භාවිත කිරිමේ චෝදනාවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තරග තීරකවරයා විසින් දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

එමෙන්ම ඔහුට අප්‍රසාද ළකුණක්ද පිරිනමා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button