custom_html_banner1
දේශීය පුවත්

කසකස්ථානයේ සිට සංචාරකයින් 165ක් රැගත් යානයක් මත්තලට

custom_html_banner1
Spread the love

කසකස්ථානයේ සිට සංචාරකයින් 165 රැගත් ගුවන් යානාවක් අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේ ය.
ඒ , කසකස්ථාන එයාර් අස්ථානා ගුවන් සමාගමට අයත් යානයකින් ය.

ඔවුන් යාල, සීගිරිය, ගාල්ල ඇතුළු ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිතය.

ඔවුන් නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව මෙරට සංචාරයට එක්වෙනු ඇත.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button