custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමණී සම්මානයෙන් පිදුම් ලද ඇමති සනත් නිශාන්ත

custom_html_banner1
Spread the love

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

පසුගිය දිනවලදී විවිධ ප්‍රවෘත්තීන් නිසා ප්‍රසිද්ධියට පත්වූ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා ඇමතිවරයාට ලැබුනු මෙම ගෞරව සම්මානය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ කතා බහක් නිර්මාණය වී තිබේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button