custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කෝටි 7ක් ගෙවා ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රාගේ නිවස ශ්‍රී ලාංකීක නිළියක් මිලදී ගනී

custom_html_banner1
Spread the love

ජනප්‍රිය ඉන්දිය නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් Jacqueline Fernandez ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නිවස රුපියල් කෝටි 7කට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

අදාළ නිවස මුම්බාහි පිහිටා ඇති බව ද සඳහන්.

2018 වසරේදී Nick Jonas සමග විවාහ වීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා අමෙරිකාවේ පදිංචියට යාමටයි කටයුතු කළේ.

ඒ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුණේ…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button