දේශපාලන පුවත්දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි -සජිත්

පක්ෂ දේශපාලනය අමතක කර පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අලව්ව ප්‍රදේශයේ පැවති උත්සවයකදී.

අලව්ව, කිරිවානාපොළ – ධර්මවර්ධනාරාම විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල්කඩ විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button