විදෙස් පුවත්

ට‍්‍රම්ප්ගේ පද්මාසන ප‍්‍රතිමාව ඉන්දීය රුපියල් 44000 කට අලෙවි වෙයි

හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ පද්මාසන ප‍්‍රතිමාව ඉන්දීය රුපියල් 44000කට අලෙවි වී ඇත. බුදුන්වහන්සේ වාඩි වී සිටින අයුරින් මෙම ප‍්‍රතිමාව නිර්මාණය වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ඇති මෙම ට‍්‍රම්ප් බුද්ධ ප‍්‍රතිමාව මිලට ගත් තැනැත්තා හෙළි වී නැත.

Courtesy – Divaina

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button