දේශීය පුවත්

ඉන්දීය අගමැතිගෙන් ජනපතිට දුරකථන ඇමතුමක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ දුරකථන සංවාදයක නිරත වී තිබේ.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනත් තබමින් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

ද්විපාර්ශවික සහ බහුපාර්ශවික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කළ බව එම නිවේදනයේ දැක්වේ.

කොවිඩ් -19 වෛරසය පිළිබඳවද එහිදි වැඩි අවධානයක් යොමු වු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්ව්ටර් සටහනේ සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button