custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

මධුසමයට ගිහින් ආපු ජනප්‍රිය නිළි කාජල් අගර්වාල්ගේ නවතම ඡායාරූප අන්තර්ජාලය කළඹයි – (PHOTOS)

custom_html_banner1
Spread the love

කාජල් අගර්වාල් කියන්නේ තෙළිගු සිනමාව හරහා ජනතා ප්‍රසාදයට පත් වූ කෙනෙක් ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. තෙළිගු සිනමාවේ මෙන්ම ඇය දමිළ සිනමාව තුළ ද ඇය සිය අධිපත්‍ය පැතිරීමට සමත් වුණා.

කෙසේ වෙතත්, කාජල් පසුගිය ඔක්තෝබර් 30 වනදා විවාහ වුණා. ඒ, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ගෞතම් කිච්ලු එක්ක. අනතුරුව ඔවුන් තම මධුසමය ගත කිරීමට මාලදිවයින බලා පිටත්ව ගොස් තිබු අතර එහිදී ඔවුන් විසින් ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය වෙත එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.

අනතුරුව මෑතකදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් ද කාජල් විසින් අන්තර්ජාලයට එක් කර තිබුණා. මේ වනවිට ඒ ගැන සමාජ මාධ්‍ය පරිශීලිකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබීමත් විශේෂත්වයක්…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button