custom_html_banner1
විදෙස් පුවත්

එන්නත් දෙකක් එක් කර නව එන්නතක් නිපදවීමට අවධානය

custom_html_banner1
Spread the love

කොරෝනා වෛරසයට එරෙහිව වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති ෆයිසර් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් එක්කර නව එන්නතක් නිෂ්පාදනය කිරීම කෙරෙහි බි්‍රතාන්‍ය විද්‍යාඥයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

කොරෝනා වසංගතයේ නව ප්‍රභේද වාර්තා වීමත් සමඟයි ඔවුන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button