දේශපාලන පුවත්දේශීය පුවත්

පළාත් සභා ඡන්දය කඩිනම් කිරීමට ජනපති ගෝඨාගේ අවධානය

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන කරුණු හැර සෙසු සියල්ල ජනතාව හමුවේ තැබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා සංසදය සමඟ අද පස්වරුවේ පැවති හමුවකදී ජනාධිපතිතුමන් අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත්තේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button