ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

අක්ෂායි අනුහසුයි කාටත් හොරෙන්ම විවාහ වෙලා

දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිමේ ජනප්‍රිය චරිත දෙකක් තමයි අනුහස් සහ ආක්ෂා කියල කියන්නේ. පසුගිය දවස් වල ඔවුන් දෙදෙනා අතර යම් සම්බන්ධයක් ඇති බවත් කතා බහක් ඇති වුණා. එමෙන්ම පසුගියදා ඔවුන් දෙදෙනා මංගල ඇඳුමින් සැරසුණු අලුත්ම ෆොටෝෂූට් එකක් අන්තර්ජාලයට එක් කර තිබුණා. ඒ ‘Studio U’ ආයතනය විසිනුයි. මේ ඒ ජායාරූප පෙළයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button