custom_html_banner1
විශේෂාංග

අඩි 60ක් ගැඹුරු මුහුදේ සැමරුණු විවාහ උත්සවය – (PHOTOS)

custom_html_banner1
Spread the love

අඩි 60ක් ගැඹුරු මුහුදේ කිමිදෙමින් සිය විවාහ උත්සවය සැමරූ යුවළක් ගැන අසාමාන්‍ය වූ පුවතක් ඉන්දීය මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

මෙහි අරමුණ සාගර දූෂණය ගැන දැනුවත්භාවයක් ඇති කිරීම බවයි, මේ යුවළ මාධ්‍යයට සඳහන් කරලා තිබුණේ.

මනාලයා කිමිදුම් ක්‍රීඩකයෙකු බවද සඳහන්.

“මගේ මව්පියන් මේ වැඩේට කැමති වුණා. හැබැයි ස්වේතාගේ මව්පියන්ගේ අවසර ගන්න එකනම් ටිකක් අමාරු වුණා..”

මොවුන් දෙදෙනා සමඟ කිමිදුම් උපදේශකයින් පිරිසක් ද මේ කටයුත්ත සඳහා පැමිණ ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් මල් මාලා පවා ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන සිදු කිරීම ද විශේෂත්වයක්….

custom_html_banner1

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button