custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

පූර්ණිකා සහ පේෂල සමග විවාහ සංවත්සරය සමරපු හැටි – (PHOTOS)

custom_html_banner1
Spread the love

නිවේදන ක්ෂේතරයේ ඉන්න කාගෙත් ආදරය දිනාගත් දක්ෂ ප්‍රවීණ නිවේදකයෙක් තමයි පේෂල මනෝජ් කියලා කියන්නේ. සංගීත ක්ෂේත්‍රයේ ගායකයෙක් හා තබ්ලා වාදන ශිල්පියෙක් වගේම විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙසත් ඔහු කා අතරත් අතිශයින්ම ප්‍රසිද්ධයි. ඉතින් කලින් විවාහකයෙකුව සිටි ඔහු පසුගිය කාලයේ ආයෙත් විවාහ වුණේ දෙරණ නාලිකාවේ නිවේදන කටයුතු කරන පූර්ණිකා පීරිස් එහෙම නැතිනම් ප්‍රසිද්ධ නිළි චතුරිකා පීරිස්ගේ නැගණිය සමඟයි.

ඇයත් කලින් විවාහ වෙලා සිටි අතර ඒ දෙරණ නාළිකාවේම නිවේදකයෙකු වූ සහන් අබේසේකර සමඟයි. පේෂල හා පූර්ණිකාගේ විවාහයත් එක්ක ඒ දෙදෙනා ගැන බොහෝ දෙනා කතා කරන්න පටන්ගත්තා. කොහොමනමුත් ඔවුන් දෙන්නා විවාහ වෙලා මේ වෙද්දි වසරක් සම්පූර්ණ වෙලත් ඉවරයි. ඔවුන් යුවළ යුගදිවියට පත් වුණ දවස මතක් කරමින් පේෂල තමන්ගේ මුහුණු පොතේ අපූරු ආදරණිය සටහනක්ද එක් කර තිබුණ අයුරුද අපට දැකගන්න පුළුවන් වුණා.

මේ විදිහට ඔහු සෙනෙහසින් කියා තිබුණේ “අද මගේ සහ අපේ පලවෙනි ඇනිවසරි එක. ආදි බබා වගේම පූර්ණිකා ඔයගොල්ලොන්ට ස්තූතියි මගේ ජීවිතේ සතුට මට ලබා දුන්නට…” යනුවෙන්…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button