ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඔබ නොදුටු සුරූපී බිරින්දෑවරුන්ගේ ඡායාරූප

ශ්‍රීලංකා ක්‍රිකට් ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව නොව්නට ක්‍රිකට් මැච් බලන්න කවුද අකමැති නේද ඉතින් අද කියන්න හදන්නේ ක්‍රිකට් මැච් ගැන නම් නෙවෙයි.මේ ක්‍රිකට් ගහන අපේ ක්‍රීඩකයින් ගැන ඔව්න්ගේ සුරූපී බිරින්දෑවරුන් ගැන.ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ බිරිඳක් වෙන්නත් පින තියෙන්න ඕනේ මොකද ලෝකේ වටේ යන්නත් පුළුවන් රට සවාරි මැච් වලට යද්දී ඒවාට යන්න ඒ වගේම තමයි මිලමුදල් ක්‍රිකට් කියන්නෙම සල්ලි තමයි අපේ ක්‍රීඩකයින් විදින සැප අපට පේනවනේ ඔව්න්ගේ චයාරුප වලිනුත් ඉතින් මේ පින් කරපු සුරූපී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන් තමයි අද අපි ඔබට පෙන්නන්න හිතුවේ.ක්‍රීඩකයෝ දැක්කට ඔව්න්ගේ සුරූපී බිරින්දෑවරුන් ඔබ වැඩිය දැක නැතුව ඇතිනේ ඉතින් අපි හිතුවා ඔබට පෙන්නන්න.මේ වෙද්දී නම් රට සවාරි යන්න ඔව්න්ට බැහැ පවතින වසංගත තත්වය නිසා.කෙසේ උනත් අපේ ක්‍රීඩකයින් මේ වෙඩි දකුණු අප්‍රිකාවේ තරගාවලියකට සහබාගි වෙලා ඉන්නේ,එහෙනම් බලන්නකෝ ඔබත් මේ සුරුපිනියන් ගේ චයාරුප පහලින්.

1 ඇන්ජලෝ මැතිව්ස්

2 දිමුත් කරුණාරත්න

3 දිනේෂ් චන්දිමාල්

4 අකිල ධනංජය

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button