custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ප්‍රකෝටිපතියෙකු සමග විවහා වූ නිලි සුලේකා මව් පදවිය ලබයි – (PHOTOS)

custom_html_banner1
Spread the love

මීට වසර ගණනාවකට කලින් පුංචි තිරයට නැතිවම බැරි වුනු සුරූපී හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි සුලේකා ජයවර්ධන කියලා කියන්නේ. නමුත් ඉන් අනතුරුව ටික කාලයකට පසුව ඇය කලා ජීවිතයෙන් සමු ගත්තේ වැඩි සද්ද බද්දයක් නැතුවයි. ඉතින් කොහොම නමුත් කලාවෙන් ඇයව බොහෝ දෙනෙක්ට තවමත් අමතක වෙලානම් තිබුනේ නැහැ. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඡායාරූප පළකරන ඇය පසුගිය කාලයේ කාටත් හොරෙන් යුග දිවියට පිවිසිලා තිබුණා.

ඉතින් ඇය මේ විදිහට යුග දිවියට පිවිසිලා තිබුනේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟයි. ඉතින් බොහොම නිහඩව කාටත් හොරෙන් යුග දිවියට පිවිසුණු මේ සුරූපී රංගන ශිල්පිනිය සහ ඇයගේ සැමියා ලංකාවේ ප්‍රභලම දේශපාලඤයින්ට පවා බොහොම සමීප හිතවුන් බවට පත් වෙලා තිබුණා. ඉතින් කොහොම නමුත් මේ ආදරණීය සුරූපී රංගන ශිල්පිනිය පහුගිය දිනයක හා හා පුරා කියලා උතුම් මව් පදවිය ලබලා තියනවා.

ඉතින් ඒ සිගිති පුතෙක් මෙලොවට බිහි කරමින්. කොලඹ නයින්වේල්ස් පෞද්ගලික රෝහලේදී තමයි ඇය මේ විදිහට සිඟිති පුතෙක් බිහි කරලා තිබුනේ. ඉතින් කලාවෙන් සමු අරගෙන හිටියත් මේ උතුම් මව් පදවිය ලබපු ආදරණීය රංගන ශිල්පිණිය සුලේකා ජයවර්ධනට අපිත් හඳවතින්ම උණුසුම් සුබ පැතුම් එකතු කරන ගමන් ඔවුන්ගේ පුංචි පුතු පැටියටත් අපි තෙරුවන් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button