ගොසිප් පුවත්තරු හුට පට

විරුෂ්කාගේ දියණිය වාමිකා

ඉන්දියානු ක්‍රිකට් ලෝකයේ පතාක යෝධයෙකු වන විරාත් කෝලි සහ ජනප්‍රිය නිළි අනුෂ්කා ශර්මා රසිකයන් අතර ආදරයෙනි හැඳින්වෙන්නේ විරුෂ්කා යනුවෙනි. ඔවුන්ගේ කුළුඳුල් දියණියට විවිධ නම් යෝජනා වී තිබිණි. ඔවුන් ඇය අන්වි යනුවෙන් නම් කර ඇති බවට කටකතා ද පැතිරිණි. එහෙත් දැන් ඔවුන් ඇගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ වාමිකාය. මේ නම යෝජනා කර ඇත්තේ ජ්‍යොතිෂවේදියෙකු වන පණ්ඩිත් ජගන්නාත් ගුරුජී විසිනි. එය දුර්ගා දේවියට කියනු ලබන නමක් බැව් ඔහු කියා තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button