ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

හෂාන් තිලකරත්නගේ ආදරණිය බිරිඳ උපන් දිනය සැමරූ හැටි

96 ලෝක කුසලානයත් එක්ක අදටත් කතා කරන ක්‍රීඩකයින් අතර හෂාන් තිලකරත්නගේ නම ඉදිරියෙන්ම තිබෙනවා. ඔහු තවමත් කා අතරත් කතාබහ වෙන හැමෝගෙම ආදරේ දිනා ගත් ක්‍රීඩකයෙක්. ඔහුගේ ආදරණිය බිරිඳ අප්සාරි සිංහභාහු රණසිංහ. ඇයගේ රූපයත් බොහෝ දෙනෙකුට සමීපයි. පසුගියදා ඇයගේ උපන් දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් හෂාන් අප්සාරිට දුන් උපන්දින සාදයේ ඡායාරූප පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button