ගොසිප් පුවත්

කොවිඩ් හැදුණු කෝකිල සහ සංගීත් ආයෙත් ෂූටින් වල

පසුගිය දිනවල කොවිඩ් 19 රෝගයට ගොදුරු වුණු ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි සංගීත් ප්‍රභූ සහ කෝකිල පවන් ජයසූරිය කියන්නේ. මොවුන් දෙදෙනා මෙවර රයිගම් ටෙලි සම්මාන උළලේ ජනප්‍රියතම රංගන ශිල්පී ලැයිස්තුවේද සිටිනවා.

මොවුන් දෙදෙනාට සහ සජිත ඇන්තනීට කොවිඩ් රෝගය වැළඳීම නිසා ඔවුන් ඒ වනවිට රංගනයෙන් දායක වුණු නාඩගම්කාරයෝ නාට්‍යයේ රූ ගත කිරීම් තාවකාලිවක නවතනු ලැබුවා. කෙසේවෙතත් ඒ ශිල්පීන් සියළු දෙනා මේ වනවිට සුව වී තිබෙන බැවින් නාඩගම්කාරයෝ නාට්‍යයේ රූ ගත කිරීම් නැවත අරඹා තිබෙනවා. ඒ වගේම කෝකිල පවන් සහ සංගීත් ප්‍රභූත් රූ ගත කිරීම්වලට එකතු වෙලා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button