ගොසිප් පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

වසරේ ජනප්‍රියතම කාන්තා සම්මානය – හෙද නිළධාරීණී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මියට

වනිතාභිමාන 2020 – 2021 අවසන් මහෝත්සවය අද පැවැත්විණි. එහි වසරේ ජනප්‍රියතම කාන්තා සම්මානය හිමි කර ගනු ලැබුවේ හෙද නිළධාරීණී පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය විසිනි.

පසුගිය වසර තුළ ඇය සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ බව කාටත් නොරහසකි.

ඇයට අපගේ සුබ පැතුම්!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button