ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

වැඩ බැරි ටාසන් චිත්‍රපටයෙන් සිනමාවට ආපු පියුමිගේ සැපවත් ජීවිතය

පියුමි පුරසිංහ ගැන සමහර අයට මතක ඇති. 2008 වසරේදී ටෙනිසන් කුරේ රංගනයෙන් දායක වූ වැඩ බැරි ටාසන් චිත්‍රපටය තුළින් සිනමාව ආපු පියුමි මේ වනවිට රංගනයෙන් ඈත් වෙලා තියෙනවා.

සමාජ මාධ්‍ය තුළ බොහෝ විට ඇයව කතාබහට ලක් වන්නේ ඇය සමාජ මාධ්‍ය තුළට එක් කරනු ලබන ඡායාරූප නිසාවෙනි. ඇයගේ ඉන්ටග්‍රෑම් ගිණුමට එක් කරනු ලැබූ ඡායාරූප කිහිපයක් අපට දැක ගන්න ලැබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button