ගොසිප් පුවත්තරු හුට පට

කාන්තාවන් වෙනුවෙන් සංවේදී වූ නතාශා පෙරේරාගේ සටහන

නතාශා පෙරේරා කියන්නේ, කාලයක් පුංචි තිරයේ හැඩකාරියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්තු කෙනෙක්. ඒ වගේම “සුළඟක් වී මං යනවා” ගීතයෙනුයි ඈ කාගෙත් ආදරය දිනාගත්තා.

ගායන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇය අදට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් ද එක් කර තිබුණේ මෙලෙසින්..

ගැහැණු! උහුලත්. දරත්. ඉවසත්. හිමි කරගනිත්. Here’s to All the Strong Ladies out there! Happy International Women’s Day

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button