ENTERTAINMENTදේශීය පුවත්ප්‍රධාන පුවත්විදෙස් පුවත්විශේෂාංග

රැප් ගායක Eminem ‌ගේ නවතම ගීතය සජිවිකරණ අධ්‍යක්ෂණය කල ලාංකික තරුණයා

ලාංකික සජීවිකරණ චිත්‍ර ශිල්පියෙකු වන රැන්ඩි ක්‍රිස් පෙරේරා රැපර් එමිනෙම්ගේ නව ගීතය වන “Tone Deaf” ගීතයේ ගීතය සඳහා සජීවිකරණය අධ්‍යක්ෂණය කිරීමෙන් දායක වී තිබෙනවා.

මෙරාකි යුනයිටඩ් යනු මෙරට ක්‍රියාත්මක වන රැන්ඩි ක්‍රිස් පෙරේරා, පෝර්ටියා රත්නායකගේ සාමූහික නිර්මාණාත්මක කුසලතා සමූහයකි.

ඔහු විසින් ගීතයේ වීඩියෝ පටයේ සම්පූර්ණ සජීවිකරණය දින 20 කින් අවසන් කර ඇති බව පැවසේ.

“Tone Deaf” ලෙස නම් කර ඇති මෙම දින 2 ක් තුළ මිලියන 3 කට අධික නැරඹුම් ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button