ගොසිප් පුවත්තරු හුට පට

මේ දවස්වල ලෝකයම කතාබහ වෙන උදාරි අතේ ගැසූ ටැටූ එක මෙන්න

උදාරි වර්ණකුලසූරිය කිව්වම අපේ රටේ ඇයව නොදන්නා කෙනෙක් නම් නැහැ. දැන්නම් වැඩිය ඇය රුපවාහිනියේ දකින්න නොලැබුනත් ලංකාවේ ජනප්‍රියම නිලියන් අතරේ ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි උදාරි කියන්නේ. ඇයගේ ජීවිතට ගැන ටිකක් කතාකරනවා නම් උදාරි උපත ලබන්නේ දාරි 1988 මාර්තු 22. උදාරිගේ ගම මීගමුව.

රංගනයට වගේම පාසල් යන කාලයේ ඉඳන් ක්‍රීඩාවටත් දක්ෂ කෙනෙක් තමයි උදාරි ඇය පාසලේ නෙට්බෝල් කණ්ඩායම, ක්‍රිකට්, එල්ලේ සහ වොලිබෝල් කණ්ඩායමේ සාමාජිකාවක් විදියටත් ඉඳලා තියනවා. ඒ වගේම ඇය උපාධිධරිනියක්ද වෙනවා. ඇමරිකානු උසස් අධ්‍යාපන විද්‍යාලයෙන් ළමා මනෝ විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගන්නවා.

උදාරි විවහා වෙලා ඉන්නේ වෛද්‍යවරයෙක් වන සුජිත් ඉන්දීවර විජරත්න සමඟ. ඉතින් මේ දෙදෙනාට පුංචි දියනියකුත් ඉන්නවා. කොහොම නමුත් මෑතකදී නම් උදාරිව අපිට වැඩිය දකින්න ලැබුනේ නැහැ. ඒ වුනත් ඇයගේ අලුත්ම දෙයක් ගැන දැන් සැවොම කතාබහට ලක් වෙනවා. ඒ තමයි උදාරි තමන්ගේ අතේ නිර්මාණය කරගත් ටැටූ එකක්. මේ විදියට ඇය තමන්ගේ අතේ නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ ආදරණිය දියණියගේ සිතුවමක්.

Source – News40times 

01

 

 

02

 

 

03

 

 

04

 

 

05

 

 

06

 

 

07

 

 

08

 

09

 

 

10

 

 

11

 

 

12

 

 

13

 

 

14

 

 

15

 

 

16

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button