ගොසිප් පුවත්තරු හුට පට

මාව වට්ටන්න ගොඩක් අමරුයි – ගීත්මා බණ්ඩාර බ්‍රෑන්ඩ් එකක් විදිහට තියා ගන්න තමයි මම වැඩ කරන්නේ

1998 ජනවාරි 12 වන දින හෝමාගම ප්‍රදේශයේ උපත ලද ඇයට බාල සහෝදරයෙක්ද සිටිනවා.හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ඇය උසස් පෙළ හදාරන්නේ ගණිත අංශයෙනි.2018 හිරු අවුරදු කුමරිය තරගයෙන් දෙවන ස්ථානය ලබා ගැනීමත් සමඟ දෙරණ නාලිකාවේ සංගීතේ ටෙලි කතාවේ ප්‍රධානම චරිතයට පන පොවමින් ගීත්මා බණ්ඩාර පුංචි තිරයට පිවිසෙනවා.සංගීතේ ටෙලි කතාවෙන් ඇය ලංකාවම හඳුනා ගන්නවා.

ජනප්‍රිය දක්ෂ නිලියක් වෙන්න ආසයි.අධ්‍යපනයෙන් ඉහලට යන එක මේ යන ගමනට ආභරණයක් වේවි.උගත් නිලියක් විදිහට දුර ගමනක් යන්න තමයි මගේ අරමුණ.

බොහොදෙනාගෙන් ආදරය ලැබුනා. මාව වට්ටන්න ගොඩක් අමරුයි. ගීත්මා බණ්ඩාර බ්‍රෑන්ඩ් එකක් විදිහට තියා ගන්න තමයි මම වැඩ කරන්නේ. විශේෂ අය ගොඩක් මට ආදරේ කරනවා කියාලා හිතෙනවා. එත් මම තාම එක තැනක නතර වෙලා නැහැ.. මට තවම අවරුදු විසි දෙකයි. ඒ නිසා ඒ ජිවිතයට යන්න හදිස්සියක් නැහැ. ඉතින් එහෙමයි ගීත්මාගේ විස්තර ඇය කිවුවේ.

ගීත්මා මෑතකදි පුවත්පතකට එලෙස පවසා තිබුනේ ඇයගේ අනාගත බලාපොරොත්තු ගැන විමසූ විටයි .දගකාර,හැඩකාර රූමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ගිත්මා බණ්ඩාරට තවමත් පෙම්වතෙක් නම් නැහැ. අපි ඇගේ අනාගතයට සුබ පතමු.

Source – Foxmedia 

01

 

02

 

03

 

04

 

05

 

06

 

 

07

 

08

 

 

09

 

 

10

 

11

 

12

 

 

13

 

14

 

15

 

 

 

16

 

 

17

 

18

 

19

 

 

20

 

21

 

22

 

 

 

 

23

 

24

 

 

 

25

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button