ගොසිප් පුවත්තරු හුට පට

මනාලියක් ලෙස ඉදිරියට ඇවිත් සංගීතේ රොකීගෙ රැජින වුන දගකාර නිලක්ෂි

නිලක්ෂි තිලකරත්න කියන්නෙ ලංකාවෙි මනාලියන්ගේ මොඩ්ලින්කරණය ගැන කතාකලාම ඉහළින්ම තියෙන නමක්.නිලක්ෂි මහනුවර පළාතෙන් තමයි අගනුවර ආවෙ.ඇය ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම කැමති නාට්‍ය වගේ නිර්මාන කටයුතු වලට කියලයි එයාව දන්න අය කවුරුත් කියන්නෙ.

” මම මුලින්ම ක්ෂේත්‍රයට එද්දි මනාලියන් විදියට හැඩගැන්වෙන්න තමයි කිව්වෙ.ඉතින් මගෙ හිත හදාගෙන ඒ වගේ දේවල්ම කරගෙන ඉස්සරහට ආවෙ ඒකෙන් හොට් මොඩ්ල් වගේ දේ නිසා වන අවැඩ නැති නිසා.අනික මොඩ්ලින් වලින් ඉස්සරහට යනවට ගෙදරින් කෝමත් කැමති වුනේම නැති තරම් නමුත් මම අම්මට මෙි දේවල් කියල පැහැදිලි කලාම කැමති වුනා”

කාලයක් නිලක්ෂි තමයි හැමෝම වැඩිපුරම ගෙවන මනාලියක් විදියට හැඩගැන්වෙන තරුණියන් හත්දෙනා අතර හිටිය කෙනා වුනෙත් ඒ තරමට ඇයට ලොකු ඉල්ලුමක් තිබුන. ” මනාලියක් විදියට හැඩගැන්විල ඉන්න එකත් ඒ හැටි ලේසි දෙයක් නෙවෙි.කෙනෙක් හිතනව ඇති ඒක ලෙහෙසියි කියල නමුත් ලෙහෙසි නෑ.පැය දෙක තුනක් හිටගෙන ඉන්නකොට කකුල් වලට හොද ගණන්” මෙි විදියට වැඩ කරගෙන යද්දි ඇයට ගොඩක් අධ්‍යක්ෂකවරයන් කතාකරල තියෙනව රගපාන්න එන්න කියල නමුත් ඇය එයට එකතු වෙලා නම් නෑ.

ඒ වෙනුවට තමන්ගෙම ක්ෂේත්‍රයේ වැඩ කරගෙන ඉදල තියෙනව.” මට චානකව හම්බෙද්දි චානක කියන්නෙ ගායනයට ආපු මුල් කාලෙමයි.අපේ සම්බන්ධයට ගෙදරින් තරමක් විරෝධායක් ආවත් ඒක නතර වුනේ නෑ.ඒ වෙනුවට දිගින් දිගටම සම්බන්ධය තිබුනා.අපි කාලයක් ලිවින් ටුගෙදර ඉදල තමයි විවාහ වුනේ.ඒක ප්‍රසිද්ධ රහසක්” මෙි වෙද්දි ඇයට ඇය වගේම දියණියක්ද ඉන්නව.රොකීගේ ආදරේ තාමත් තමාට විතරමයි කියලයි නිලක්ෂි නම් කියන්නෙ.

Courtesy – Rssfacts 

01

 

02

 

03

 

04

 

05

 

 

06

 

 

07

 

 

08

 

09

 

10

 

11

 

 

12

 

13

 

14

 

15

 

16

 

 

17

 

 

18

 

 

19

 

 

20

 

21

 

 

22

 

 

23

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button