ගොසිප් පුවත්තරු හුට පට

කොන්දෙ අමාරුවට වෙදකම් කරන්න ගිහින් නිලි වරම් ගත්ත ලංකාවේ ලස්සනම කෙල්ල

බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉපදුනු ඇය. පවුලේ එකම දරුවා වූ රුවි ලක්මාලි අද වෙනකොට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු හකුල් ප්‍රසාද හා විවාහ වෙලයි ඉන්නේ.කොන්දේ රුදාවට වෙදහෙදකම් කරන වෙද හාමිනේ ලෙස ජනප්‍රිය වුණු ඇය.‘දූවිලි සුළඟ’ ටෙලිනාට්‍යයේ නිරූපණය කරන අප්සාරි චරිතය හරහා හරහා පුංචි තිරයේදි ඇයව දැක ගන්න පුළුවන්.රුවි නිතර දෙවේලේ අපි දකින්නේ වෙළෙඳ දැන්වීම් හරහායි. ඊට හේතුව ආරාධනා ලැබුනත් ඇය මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවී සිටීමයි..මොකද ඇය ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න කැමැති කෙනෙක්.

එක දිගට වැඩකරන්න ඇය කැමති නෑ.තමන් කලා ක්ෂේත්‍රයේ පරිපූර්ණ රංගන ශිල්පිනියක් හැටියට හඳුන්වා දෙන්න ඇය කැමති නෑ.විවිධ චරිත නිරූපණය කරමින් තවමත් ඇය රංගනය හදාරමින් ඉදිරියට යන කෙනෙක් හැටියටයි ඇය තමන්ව හඳුන්වා දෙන්නේ. හරස් පාර ටෙලිනාට්‍යයේ ඇය නිරූපණය කළ චරතයට නැගීඑන නිළියට නිර්දේශ වුනා‍.සම්මාන ගැන රුවීගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.

දැන් ඇය බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආදරය විතරයි.වියලන දළු හා ආශාවරී’ චිත්‍රපට හරහා ඉදිරියේදී ඇයගේ රංගන හැකියාව තවත් ඔබට දකින්න ලැබෙනු ඇති.රුවීගේ ලොකු ආශාවක් තිබෙනවා හොඳ ආදර්ශවත් වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න.මේ කොවිඩ් ප්‍රශ්න ඉවර වූ දවසට ඇයගේ ඒ හීනයත් ඉටු වේවායි සුබ පතමු.

ඉතිං ඇගේ කොන්ද රූදාව දැක්වෙන වෙලද ප්‍රචාරක දැන්විමෙන් තමයි ඇය මුලින්ම රූප පෙට්ටියේ දැක්කේ. ඇය සැබවින්ම සුන්දර කාන්තාවක්. ඇගේ සුන්දර ජායාරූප පෙලක් අද ගෙනාවා.

Courtesy – Foxmedia 

01

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

 

08

 

09

 

 

10

 

11

 

 

12

 

13

 

14

 

15

 

 

16

 

17

 

18

 

19

 

 

 

20

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button