ගොසිප් පුවත්තරු හුට පට

මගේ මහත්තයා 50 සැරේකට වඩා කළා – මහත්තයා පණ වගේ පරිස්සම් කරන මහේෂිගේ අලුත්ම කතාව

අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ ඉහලින්ම ඉන්න කළා තරු අතරේ හැමෝම වගේ හඳුනනා චරිතයක් තමයි මහේෂි මදුෂිකා කියන්නේ. රංගනයෙන් ඉහලින්ම ඉගෙන රසික ආදරය නොඅඩුව ලබගන්න ඇය අද වෙද්දී සැමියෙකුට ආදරණිය භාර්යාවක් වගේම දරුවන් දෙදෙනෙක් ඉන්නා අම්මා කෙනෙකි. ඉතාමත් සුන්දර වගේම ආදරණිය ලෙසින් කටයුතු කරන දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කරන ආදරණිය අම්මා කෙනෙක් ලෙසින් අපි ඇයත් එක්ක තමයි මේ කතා බහ සිදුකරන්න සුදානම් වෙන්නේ.

මුලින්ම ඇහුවේ මේ තරම් දුර පැමිණි ගමන ගැන සතුරු වෙනවද කියලා තමයි. මට අවුරුදු 18න් මම මේ කලා ක්ෂේත්‍රයට එන්නේ. එතැන් පටන් මේ දක්වා ආ ගමන් මග ගැන මම තෘප්තිමත්. රංගන ශිල්පිනියක් විදියට කැමතියි විවිධත්වයෙන් යුත් චරිත කරන්න. මේ වෙද්දී මම කැමති චරිත බොහොමයක් මට ලැබුණා.

මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. හැබැයි ඉතින් මෙහෙමත් දෙයක් කියන්න පුළුවන් මට සමහරක් වෙලාවට මට වෙනත් චරිතයක් ලැබුනා නම් මිටත් වඩා දෙයක් කරන්න තිබුනා කියලා හිතුන අවස්ථා නැතුවම නොවෙයි.

මහත්තයා ශ්‍රී ලංකා ගුවන් සේවයේ නියමුවෙක් හැටියට ඔහුගේ පරිස්සම ගැන හා ඔහු ගැන මොකද කියන්න තියෙන්නේ. මගේ පවුලේ පළමු තැන දෙන්නේ එයාට තමයි. මගේ මහත්තයා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරයෙක් විදියට රැකියාව කරන නිසා නිවසේ රැඳෙන කාලය සීමිතයි. ඒ නිසා අපි එක්ක සහායට කෙනෙක් ඉන්නවා. මේ කාලයේ මේ ලෝකය පුරාම පැතිර යන වසංගත තත්ත්වය එක්ක අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ.

බොහෝ දෙනා හිතනවා ගුවන් සේවයේ රැකියාවක් කරන එක මේ මොහොතේ වැඩ කරාන එක ටිකක අපහසුයි කියලා. මේ වෙද්දී එයා 50 සැරයක් විතර පීසිආර් කරලා තියෙනවා. මොකද ඒ අයට ගුවන් ගමනකින් පසු අනිවාර්යෙන්ම පිසිආර් පරීක්ෂණයක් කරනවා. මම ශ්‍රීලංකන් ගුවන් සේවයට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් ඔවුන්ගේ සේවකයන් ගැන ඉතා සැලකිලිමත්. දේවල් බලද්දී මගේ මහත්තයා ඉන්න ක්ෂේත්‍රය මගේ ක්ෂේත්‍රයට වඩා ආරක්ෂිතයි. ඉතින් මේ ඇයගේ තවත් ලස්සන ජායාරූප එකතුවක් තමයි.

Courtesy – Rssfacts 

01

 

02

 

 

03

 

04

 

05

 

06

 

 

07

 

 

08

 

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

 

15

 

 

16

 

17

 

18

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button