දේශීය පුවත්ප්‍රධාන පුවත්

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය දිවයිනට

යුනිසෙෆ් සංවිධානයේ ජාත්‍යන්තර එන්නත් සැපයීමේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවන එන්නත් තොගයේ පළමු තොගය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ගෙනවිත් තිබේ.

මේ අනුව පළමු තොගයේ දී එන්නත් මාත්‍රා 264000ක් ඊයේ රැගෙන එන ලද අතර මෙම එන්නත් තොගය වයස අවු 60ට වැඩි ජනතාව ඉලක්ක කර ගනිමින් අවදානම් සහගත ප්‍රදේශ වල බෙදා හැරීමට නියමිතයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button