custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් එන්නත් ලබාදී අවසන් කළ පළමු රට වීමට ශ්‍රී ලංකාවට ඉලක්කයක්

custom_html_banner1
Spread the love

ශ්‍රී ලංකාව කොවිඩ් එන්නත් ලබාදී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළේ ‘ගම සමඟ පිළිසඳර – වැඩ සමඟ යළි ගමට’ වැඩසටහන හා 2021 අයවැය යෝජනා යථාර්ථයක් වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button